අන්තර්ගතයට යන්න

Introduction to CCTVpilot

CCTVpilot කියන්නේ මොකක්ද?

"CCTVpilot කියන්නේ මොකක්ද?" නම් කොටස

CCTVpilot කියන්නේ CCTV installers ලට විශේෂයෙන්ම හදපු, ඔයාලගේ මුළු security business එකම A to Z manage කරන්න පුළුවන් ලෝකයේ පළමුව all-in-one platform එකයි.

Security installation business එකක් manual විදිහට run කරන එකේදී වැඩ ගොඩක් balance කරන එකක්. Installers ලා සාමාන්‍යයෙන් customer ගේ property එකට ගිහිං, කෝළ කෑලි site plans අඳලා, manual විදිහට measurements ගන්නවා. ඊට පස්සේ, excel හෝ අතින් ලියපු notes පාවිච්චි කරලා quotation එකක් හදාගන්න cable lengths සහ component costs manual විදිහට calculate කරන්න වෙනවා. Client මොනවා හරි වෙනසක් (tweaks) කරන්න කිව්වොත්, මේ මුළු manual quoting process එකම මුල ඉඳන් calculate කරන්න වෙනවා. එතැනින් ගියාම, note apps වල expenses track කරන එක, vendor shopping lists track කරන එක, advance payments වලට manual receipts ලියන එක, සහ labor හෝ travel costs log කරන එක හරිම අවුල් සහගත වැඩක් වෙන අතර, එකින් එක පොඩි පොඩි වියදම් මඟහැරිලා profits අඩු වෙලා යනවා.

ඊටත් වඩා නරකම දේ තමයි, අවුරුදු ගණකට පස්සේ service හෝ repair call එකක් ආවම, කොයි wire එක කොහේද යන්නෙ කියලා මතක තියාගන්න එක හරි, warranty claim එකක් සඳහා camera එකක serial number එක හොයාගන්න පරණ paperwork අවුස්සන එක හරි ලොකු හිසරදයක් වෙන එක.

CCTVpilot මේ සියලුම ප්‍රශ්න විසඳනවා. ඔයාගේ මුළු business එකම secure cloud platform එකකට ගෙන එන හරහා, ඔයාට ඕනෑම device එකකින් - ඒ කියන්නේ ඔයාගේ desk එකේ තියෙන desktop computer එකකින් හෝ on-site ඉන්න ගමන් mobile phone එකකින් වුණත් - ඔයාගේ account එකට access කරන්න පුළුවන්.


ඔයාගේ Business එක වෙනුවෙන්ම නිර්මාණය කළ Core Features

"ඔයාගේ Business එක වෙනුවෙන්ම නිර්මාණය කළ Core Features" නම් කොටස

CCTVpilot මඟින් ඔයාගේ installation lifecycle එකේ සියලුම අධියර එකම smart ecosystem එකකට එකතු කරනවා:

  • Draw & Measure: On-site ඉන්න ගමන් app එක ඇතුළතම site layouts අඳලා, exact dimensions ඇතුළත් කරන්න.
  • Place Equipment: Cameras, DVRs/NVRs, සහ network switches කෙලින්ම ඔයාගේ digital floor plan එක මත place කරන්න.
  • Auto-Routing: ඔයා අවශ්‍ය paths draw කරද්දී, එතකොට app එක මඟින් autoම wires වලට optimal මාර්ගය සකසමින්, කෂණිකවම total cable lengths calculate කරනවා.
  • Network Topology: Single click එකකින් complete network topology map එකක් generate කරගන්න. ඔයාට app එකේ automatic plan එක පාවිච්චි කරන්න හෝ ඔයාට අවශ්‍ය විදිහට ඕනෑම device placement එකක් manual විදිහට වෙනස් කරන්න (tweak) පුළුවන්.
  • Quotation Assist: Estimate එකක් හදන්න ඔයාට කවදාවත් job site එකෙන් ඉවතට යන්න වෙනේ නැහැ. විනාඩි කිහිපයකින් personalized quotation එකක් හදන්න, මේ app එක මඟින් ඔයාගේ layout drawing එකෙන්ම camera counts, NVR details, සහ enclosure requirements (conduit, trunking) කෙලින්ම ලබා ගන්නවා.
  • Quick Revisions: ඔයාගේ client ට උපාංග වෙනස් කරන්න හෝ camera path එකක් වෙනස් කරන්න ඕන වුණොත්, තත්පර කිහිපයකින් ඒ adjustments කරලා update එක කෙලින්ම ඔවුන්ගේ mobile phone එකට යවන්න.
  • One-Click Receipts: Client කෙනෙක් quote එක approve කරලා advance payment එකක් දුන්නාම, button එකක් tap කරලා official advance receipt එකක් generate කරලා යවන්න. App එක මඟින් ඉතිරි balance එකේ ගණනය සියල්ලම ඔයා වෙනුවෙන් සිදු කරනවා.
  • Smart Shopping Lists: App එක මඟින් ඔයාගේ approved quotations පරීක්ෂා කරලා, ඔයාට buy කරන්න තියෙන specific vendor shops වලට අනුව group කරපු procurement shopping list එකක් auto-build කරනවා.
  • Inventory Allocation: ඔයාගේ උපකරණ stock values, quantities, සහ serial numbers ගැන අවධානයෙන් ඉන්න. ඔයාගේ private inventory එකේ දැනටමත් ඒකට ගැළපෙන equipments තියෙනවා නම්, button එකක් tap කරලා ඒවා job එකකට allocate කරන්න පුළුවන් නිසා වැරදීමකින් duplicates මිලදී ගැනීමක් වෙන්නේ නැහැ.
  • Personnel Tracking: External contractors හෝ internal labor team members ලා charge කරන ගණන හරිහැටි log කරන්න, ඒ වගේම outstanding dues සහ overall payment histories track කරන්න.
  • Logistics & Travel: ඔයාගේ transport costs, shipping fees, සහ fuel costs ඉතා පැහැදිලිව record කරන්න.
  • Misc Entries: Crew breakfasts හෝ soft drinks වගේ job-site එකේ වෙන පොඩි පොඩි expenses පහසුවෙන්ම log කරන්න. මේ කුඩා වියදම් සාමාන්‍යයෙන් ගණන් ගන්නේ නැති වුණත්, ඒවා ඔයාගේ true profit margins වලට ලොකු බලපෑමක් කරනවා.
  • One-Click Invoices: Installation එක ඉවර වුණාම, one click එකකින් professional invoice එකක් generate කරන්න. System එක quoted amount සහ advance ගෙවූ මුදල් පරීක්ෂා කරන නිසා calculation mistakes නැතිවෙනවා.
  • Balance Receipts: Final payment එක හම්බවුණාම, button එකක් tap කරලා කෂණිකව clean balance receipt එකක් issue කරන්න.
  • Comprehensive Profit & Loss: ඔයාගේ ආදායමේ item-by-item breakdown එකක් බලලා project Profit & Loss statement එක open කරන්න. Quoting phase එකේදී ඔයා උපයන්න බලාපොරොත්තු වුණ මුදල් සහ real-world vendor costs එකිනෙක compare කරලා බලන්න.
  • Live Cash Flow Logs: Project එකට සම්බන්ධ සියලුම money entry එකේ live breakdown එකක් බලලා ඔයාගේ real-time cash flow එක track කරන්න. Receipts වලින් ඔයා එකතු කරගත් මුදල් මොනවාද, procurement, labor, සහ logistics සඳහා වියදම් කළ මුදල් මොනවාද, සහ ඉතිරි මුදල් ප්‍රමාණය හරිහැටි බලන්න.
  • Business Growth Statistics: Monthly overview dashboard එකක් සමඟ ඔයාගේ business එකේ long-term health track කරන්න. පැහැදිලි business data ලබා ගැනීමටත්, ඔයාගේ operation එක කෙසේදැයි හරිහැටි expand කරන්න කාලයත් සමඟ total quoted balances, collected revenue, සහ net profits monitor කරන්න.

කාලයකට පස්සේ system maintenance සඳහා site එකකට නැවත යන්න සිදුවුණාම අවශ්‍ය diagnostics සඳහා ගතවන පැය ගණනාවක් CCTVpilot මඟින් ඉතිරි කරනවා:

  • Digital Blueprint History: ඔයා draw කරපු exact layout map එක project file එකේ open කරන්න. සියලුම cable එකක්ම run වෙන්නේ කොහොමද සහ specific balun හෝ camera එකකට link වෙන්නේ මොන CAT6 wire pair එකද කියන එක කෂණිකවම බලන්න පුළුවන්.
  • Instant Warranty Claims: Camera එකක් කැඩුණොත්, procurement dashboard එකේදී ඒකේ serial number එක type කරන්න හෝ barcode එක scan කරන්න. App එක මඟින් කෂණිකව original purchase invoice number එක pull up කරන නිසා, file cabinets අවුස්සන්නැතිව ඔයාට manufacturer warranty claim එක submit කරන්න පුළුවන්.
  • Ongoing Job Management: Existing project history එක ඇතුළතම new service-call quotes, billing profiles, සහ receipts ඉතා පහසුවෙන් add කරලා perfect life-cycle log එකක් පවත්වාගන්න.

Complex security layouts design කරනකොට අනාවැකි කරලා වැඩ කරන guesswork නැවතත් නැතිවිය හැකිය. Field technicians ලා වෙනුවෙන් විශේෂයෙන් හදපු built-in technical calculators දහයක් CCTVpilot වලට ඇතුළත් වෙලා තියෙනවා:

  • Calculator: Quick on-the-spot math සඳහා.
  • Lens Calculator: Pixel density එක check කරලා, camera එකකට කොච්චර දුරක ඉඳලා faces හෝ license plates read කරන්න පුළුවන්ද කියලා කියනවා.
  • FOV Calculator: ඔයාගේ lens choice එක cover කරන exact field of view එක map කරනවා.
  • Lighting Calculator: Minimum lux levels සහ infrared (IR) night-vision distance coverages check කරනවා.
  • Disk Calculator: Stream quality සහ storage days මත පදනම්ව ඔයාට හරිහැටි කොච්චර hard drive storage එකක් ඕනද කියලා කියනවා.
  • Bandwidth Calculator: ඔයාගේ video streams සඳහා අවශ්‍ය total network bandwidth requirements calculate කරන නිසා, client ගේ home හෝ office internet slow වෙන්නේ නැති network එකක් design කරන්න ඔයාට පුළුවන්.
  • UPS Backup Calculator: Power outage එකකදී battery backup එකකින් system එක කොච්චර වෙලාවක් run කරවයිද කියලා ගණනය කරනවා.
  • PoE Calculator: ඔයාගේ Power over Ethernet power budget එක measure කරලා, long lines වල වෙන voltage drops check කරනවා.
  • Signal Quality Calculator: Long cable distances වලදී වෙන signal loss හෝ video quality drop වීම check කරනවා.
  • Video Wall Calculator: Monitor layout arrangements design කරගන්න සහ computer graphics requirements calculate කරගන්න උදව් වෙනවා.

ඔයාගේ business එක grow කරගෙන error-free installations run කරන්න ඔයා ලෑස්තිද?

අපගේ subscription plans compare කරලා බලන්න සහ free 14-day Pro trial එකකට sign up වෙන්න cctvpilot.com වෙත යන්න. Try කරලා බලන්න credit card එකක් enter කරන්න ඕන වෙන්නේ නැහැ. අදම ඔයාගේ account එක create කරගෙන, ඔයාගේ PC එකෙන් හෝ smartphone එකෙන් ඒක run කරලා, ඔයාගේ business එක manage කරන එක කොච්චර ලේසිද කියලා අත්විඳින්න!